*
Wednesday, May 15, 2024
spot_img

Latest Posts

උදේ වැඩි කළ පෙට්‍රල් ඩීසල් මිලට සයිනොපෙක් සමාගමෙන් වට්ටමක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉන්ධන මිල සංශෝධනය අනුවම සයිනොපෙක් සමාගම ද අද (01) උදෑසන විට ඉන්ධන මිල වැඩිකර තිබිණි.

නමුත් එම සමාගම පසුව නිවේදනය කර ඇත්තේ ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඔටෝ ඩීසල් සඳහා ලීටරයක රුපියල් 3 ක වට්ටමක් ලබාදෙන බවයි.

නව වසර උදාව හේතුවෙන් මෙසේ එම ඉන්ධන වර්ග දෙක සඳහා වට්ටමක් ලබාදෙන බවයි එම සමාගම සඳහන් කරන්නේ.

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan