කොවිඩ් මරණ 15,000 ඉක්මවයි

මෙරට තුළ කොවිඩ් 19 වෛරසය හේතුවෙන් සිදු වූ මරණ ප්‍රමාණය 15,000 ඉක්මවා තිබෙනවා. ඒ අනුව මේ වනවිට රජයේ සංඛ්‍යා ලේඛනවලට ඇතුළත් සමස්ත කොවිඩ් මරණ ප්‍රමාණය 15,019 කි.
‍
ඊයේ දිනයේදී වාර්තා සිදුව ඇති කොවිඩ් මරණ ප්‍රමාණය 24 කි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනෝජන් සිවරාසා නිදහස්!

රෂිකා හෙන්නායක නොවැම්බර් 11, කොළඹ LNW : සෞදි අධිකරණයෙන් චෝදනා...

රවී කරුණානායකගෙන් ශ්‍රී ලංකා HSBC කේන්ද්‍රය රැකගැනීමේ ජාතික ආයාචනයක්!

ශ්‍රී ලංකාවේ පිහිටුවා ඇති HSBC ගෝලීය සේවා මධ්‍යස්ථානය වසා...