නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක්, ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක්, මෝර් ප්‍රොබ්ලම් – ඇමති හඳුන්

Date:

ගතවූ 2025 වසර යනු තමන්ටත් තම නියෝජ්‍ය අමාත්‍යවරයාත් වැඩියෙන් විවේචන එල්ල වූ වසරක් බවත් එසේ වැඩියෙන් විවේචන එල්ල වූයේ තමන් වැඩියෙන් වැඩකිරීම තුළ බවත් කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.

“නෝ වර්ක්, නෝ ප්‍රොබ්ලම්. ලෙස් වර්ක් ලෙස් ප්‍රොබ්ලම්. මෝර් වර්ක් මෝර් ප්‍රොබ්ලම්. අඩුවෙන් වැඩ කරනකොට අඩුවෙන් අඩුපාඩු. වැඩියෙන් වැඩ කරනකොට වැඩියෙන් අඩුපාඩු. මටත් නියෝජ්‍ය අමාත්‍යතුමාටත් වැඩියෙන් විවේචන එල්ල වෙච්ච අවුරුද්දක්. ඉතින් ඒක එහෙම තමයි. වැඩියෙන් වැඩ කරනකොට වැඩියෙන් අඩුපාඩු වෙනවා”

සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ නව වසරේ වැඩ ආරම්භ කිරීම වෙනුවෙන් කර්මාන්ත අමාත්‍යාංශයේ පැවති උත්සවයක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එංගලන්තයත් එක්ක ලංකාව හැප්පෙන හැටි බලන්න ටිකට් ගන්න හැටි….

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: එළැඹෙන ජනවාරි 22 දා...

හදවත නිසලය… මතකය සසලය…

නන්දන ගුණතිලක සහෝදරය අද (18) හිමිදිරියේ අප වෙතින් නික්ම...

අලව්වේදී තරුණයෙක් වෙඩි තබා ඝාතනය කරලා !

සටහන - රුවන් නෙළුගොල්ල අලව්ව, මොරවලපිටිය, ගොඩාකූරුව ප්‍රදේශයේදී ඊයේ (17)...