නව වසර ලබද්දී හර්ෂ ආණ්ඩුවට දුන් අතුල් පහර! (VIDEO)

Date:

ආණ්ඩුව යමින් සිටි ගමන වෙනස් කරගන්නා ලෙස 2020 සිටම පැවසූ නමුත් අවසානයේ රටම විනාශ කළ බව සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

පළමු මොහොතේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගොස් ප්‍රශ්නය විසඳ ගත්තා නම් අද පවතින තත්ත්වයට මුහුණ දීමට සිදු නොවන බවත් දැන් පවතින තත්ත්වය අනුව රට ගොඩදැමීම පහසු නැති බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

භාණ්ඩාගාර බැඳුම්කර පොළිය පවා 32%ක් දක්වා ඉහළ ගොස් ඇති පසුබිමක රටක් ඉදිරියට ගෙනයා නොහැකි බවත් මේ වනවිටත් ව්‍යවසායකයන් විශාල අර්බුදයකට දමා ඇති බවත් හෙතෙම පෙන්වාදෙයි.

ඒ අනුව තවදුරටත් රට පාලනය කිරීමට නොහැකි නම් මිනිසුන්ට වද නොදී කළ හැකි පිරිසකට මෙය භාරදෙන ලෙසයි මන්ත්‍රීවරයා අවධාරණය කරන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...