*
Friday, April 19, 2024
spot_img

Latest Posts

මහජන බැංකුවට ක්ලයිව් ෆොන්සේකා!

මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරි ලෙස ක්ලයිව් ෆොන්සේකා මහතා පත් කර තිබේ.

භාණ්ඩාගාර මෙහෙයුම් පිළිබඳ විශේෂඥ දැනුමකින් හෙබි ෆොන්සේකා මහතා දේශීය සහ ජාත්‍යාන්තර බැංකුවල වසර 30කට වැඩි පළපුරුද්දක් සහිත ප්‍රවීන බැංකුකරුවෙකි.

ඔහු කලක් ස්ටෑන්ඩ්ර්ඩ් චාටඩ් බැංකුවේ සහ ඇමෙරිකන් එක්ස්ප්‍රස් බැංකුවේ සේවය කර තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව ෆොන්සේකා මහතා අවස්ථා කීපයකදීම බැංකු හා මූල්‍ය සේවා කර්මාන්තය ඉහළ නැංවීම වෙනුවෙන් ස්ථාපිත කරන ලද ප්‍රධාන කමිටු කීපයක සාමාජිකයකු ලෙස පත් කර තිබේ.

රෂිකා හෙන්නායක

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan