ජනවාරි පළවෙනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේත් පොලී අනුපාතික පහළට

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

2025 වසරේ පළමුවැනි භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය ජනවාරි 01 වැනිදා පැවැත්වී තිබේ.

එහිදී වෙන්දේසිය සඳහා ඉදිරිපත් කර තිබුණු භාණ්ඩාගාර බිල්පත්වල වටිනාකම රුපියල් මිලියන 168,000 කි.

පසුගිය වෙන්දේසියට වඩා මෙම වෙන්දේසියේදීත් බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතික සුළු වශයෙන් පහළ බැස තිබිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගාමිණී අතුකෝරළ හිටියා නම් එජාපයට මෙහෙම වෙයිද ?

එක්සත් ජාතික පක්ෂයේ හිටපු නියෝජ්‍ය නායකවරයකු සහ හිටපු මහලේකම්වරයකු...

චීනය ලෝකයට තවදුරටත් විවෘත වීමට සූදානම් – චීන ජනපති!

කොළඹ LNW:2026 නව වසර උදා වීම නිමිත්තෙන් චීන ජනාධිපති...

‘Rebuilding Sri Lanka’ ජනාධිපති කාර්ය සාධක බලකාය පත්කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල 'දිට්වා' සුළි කුණාටුවෙන් පසු ආපදා ප්‍රතිසාධනය,...