අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් චාමික කරුණාරත්නට වරෙන්තු!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW :

අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා අද (28) නියෝග කළේය.

සිය දරුවා වෙනුවෙන් නඩත්තු මුදල් ඉල්ලා කාන්තා ගුවන් නියමුවරියක විසින් ගොනු කරන ලද පැමිණිල්ලක් විභාගයට ගත් අවස්ථාවේදී කරුණාරත්න අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කෙරිණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිෂ් ගනුදෙනු නඩුව : සිව්වැනි විත්තිකරු ලෙස නාමල් නම් කෙරේ

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : ඉන්දියානු නිවාස සංවර්ධන...

විශ්වීය තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ජාත්‍යන්තර දිනය අදයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : ගෝලීය තොරතුරු යුගයේ...

රිය අනතුරු අවම කිරීම වෙනුවෙන් තවත් පියවරක් – ඔක්තෝම්බර් 01 සිට වෙන්න යන දේ!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:රථවාහන වැරදි සම්බන්ධයෙන් රියදුරන්ගේ ලකුණු අඩුකිරීමේ ක්‍රමවේදයේ...

යෝෂිතට එරෙහි රු. මිලි. 59ක මුදල් විශුද්ධිකරණ නඩුවට අධිකරණය දිනයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ...