2022 ට ඡන්ද 22 ක්

Date:

නව වසරේදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩා පරිපාලනය සම්බන්ධයෙන් ඒ ඒ ක්‍රීඩාවන්හී පරිපාලනය තීරණය කරන නිලවරණ 22 ක් පැවත්වීමට නියමිත බව ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පෙන්වා දෙයි.ඒ විවිධ හේතුමත නිල කාලය අවසන් වීම සහ නිලධාරි කණ්ඩායමක් නැති ක්‍රීඩා ඒකක වෙනුවෙන් පැවත්වේ.

ලංකාවේ ක්‍රීඩා පරිපාලනයට පත්වෙන නිලධාරි කණ්ඩායමකට නිල වශයෙන් එම ක්‍රීඩාවේ පරිපාලනය මෙහෙයවීමට එම සංගම්වල ව්‍යස්ථාව අනුව වසරක්, වසර දෙකක් සහ වසර හතරක් ආදි ලෙස කාලය වෙන්වෙයි. මෙහි දැක්වෙන්නේ එම කාලය නිමා වූ සංගම් මේ වසරේ නව නිලධාරි මණ්ඩලයක් වෙනුවෙන් පවත්වන නිලවරණ ප්‍රමානයයි.ඇතැම් විට මීට අයත් නොවන ක්‍රීඩා සම්බන්ධයෙන්ද පත්වීම් සම්බන්ධයෙන් එල්ල වී ඇති නීතිමය විරෝධතා මත යළි නිලවරණ පැවත්වෙන්නට ඉඩ ඇත.එසේම දැනට වවිධ හේතු මත ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් පාලනය කරන ක්‍රීඩා සමාජ සම්බන්ධයෙන්ද සිදුවන පරීක්ෂණ අහවර වීමෙන් අනතුරුව නිලවරණ පැවත්වීමට හෝ අතුරු කමිටු පත් කිරීමට ඉඩ ඇත.

RM

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...