Sunday, January 29, 2023
spot_img

Latest Posts

විදුලි බිල් වැඩිකිරීමේ යෝජනාව කල්යයි …

විදුලි ගාස්තු ඉහළ නැංවීමට අදාළ යෝජනාව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විසින් ඊයේ (02) පස්වරුවේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කර තිබේ.

කෙසේවෙතත් ඒ පිළිබඳ අවසන් තීරණයක් ගැනීම පිළිබඳව ලබන සතියේ කැබිනට් මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කිරීමට තීරණය වී ඇති බව සඳහන්.

යෝජිත ගාස්තු සංශෝධනය අනුව විශාල අගයකින් විදුලි බිල් ඉහළ යාමට නියමිත අතර දැනටමත් වෘත්තීය සමිති, දේශපාලන පක්ෂ ඇතුළු පාර්ශ්ව ගණනාවකින් මීට දැඩි විරෝධයක් එල්ල වී ඇත.

RN

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.