ගෝඨාභය ඇමෙරිකාවේ පුරවැසිභාවය ඉල්ලුවාද…?

  • ඒක අසත්‍යයක් – හිටපු ජනපති පෞද්ගලික ලේකම්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවත එක්සත් ජනපදයේ පුරවැසිභාවය ලබාගැනීම සඳහා අයැදුම් කර ඇති බව ඉන්දියාවේ හින්දුස්ථාන් ටයිම්ස් වෙබ් අඩවිය ඊයේ (02 දා) වාර්තා කර තිබිණි.

මේ සම්බන්ධයෙන් සලකා බැලීමට එක්සත් ජනපද රජය තවමත් කටයුතු කර නොමැති බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතා ද ඒ සම්බන්ධයෙන් අදහසක් ප්‍රකාශ නොකළ බවත් මීට ඉහත වාර්තා පළවී තිබිණි.

කෙසේවෙතත්, හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීස්වර බණ්ඩාර මහතා එම පුවත ප්‍රතික්ෂේප කරමින් පවසා තිබෙන්නේ එය අසත්‍යයක් බවයි.

රෂිකා හෙන්නායක

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගම්පහ මහේස්ත්‍රාත් මගේ ප්‍රතිරූපයට බරපතළ හානි කරලා. සුදුසු පියවර ගන්න – පොලිස්පතිගෙන් කොමිසමට පිටු 10ක ලිපියක්

ගම්පහ හිටපු මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතාට එරෙහිව පොලිස්පති ප්‍රියන්ත...

කොළඹ සුනාමිය ….

මම හිතන්නේ ලංකාවේ අනෙක් ප්‍රදේශ වලට කාලගුණ - දේශගුණ...

නීති සම්පාදනයේදී පිටකොටුවේ සේල් කඩේක වගේ හැසිරෙන්න එපා – පෙසප ජනපති අනුරගෙන් ඉල්ලයි

සටහන - රුවන් නෙළුගොල්ල සංවිධානාත්මක අපරාධ පනත සම්බන්ධයෙන් යම් සාකච්ඡාවකට...

නිල විදෙස් සංචිත වත්කම් යළිත් ඩොලර් බිලියන 07 ඉක්මවා ඉහළට

ශ්‍රී ලංකා මහබැංකුව සතු නිල විදේශ සංචිත වත්කම් ප්‍රමාණය...