*
Saturday, April 27, 2024
spot_img

Latest Posts

ජනතාව විදින නිදහස තේරුම් ගන්න.මැතිවරණ ඉල්ලා රට කඩාකප්පල් කරන්න එපා – වජිරගේ ඉල්ලීම (VIDEO)

මේ මොහොත බිලියන 20ක් පමණ වියදම් කර මැතිවරණයක් පැවැත්වීමට හැකි අවස්ථාවක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා අද (03) සිරිකොත එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසුවේය.

මැතිවරණයක් පැවැත්වීම මඟින් යළි 8000කට පඩි ගෙවීමේ සිට රට ව්‍යසනයකට පත්වන බවයි මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ.

මේ තත්ත්වය අවබෝධ කරගෙන ජනතාව ක්‍රියා කළ යුතු බවත් වසර තුනක පමණ කාලයක් ජනතාව තුළ තිබුණ පීඩනය 31 රෑ ගෝල්ෆේස් පිටියේදීත් සෙසු නගරවලත් තම තමන්ට හැකි අයුරින් නිදහස සමරන්න ක්‍රියා කළ බවත් එම නිදහස ලබා දීම වෙනුවෙන් ජන්ධිපතිතුමන්ට ෆේස්බුක් පිටුවල ස්තූතිය පළකර තිබෙන අයුරුත් තමන් දුටු බව මන්ත්‍රීවරයා සඳහන් කරන ලදී.

මෙය විරුද්ධ පක්ෂ දේශපාලන කණ්ඩායම තේරුම් නොගන්නේ නම ඉතාම නරක තත්ත්වයක් උදා වනු ඇති බවයි හෙතෙම පැවසුවේ.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan