Wednesday, March 22, 2023
spot_img

Latest Posts

ආණ්ඩුව ​මේ මොකක්ද කලේ..?

යවැයෙන් නොලැබුන දැවැන්ත සහන පැකේජයක්, අනපේක්ෂිතව වසංගතයකින් තැලී පොඩි වුන ආදරණීය මිනිසුන්ට දියහැකි උපරීම සහනයකින් ලබාදෙන්න රජය කටයුතු කරයි….

ගොවියාට,
වතු කමිකරැවන්ට, ගුරැවරැන්ට,
ආබාධිත සෙබලුන්ට,
සමෘද්ධි ලාභීන්ට වැඩිපුර සහනයක්..

රජයේ සේවකයෙකුට පමනක් වසරක දීමනාව 60,000 ක් මවිත කරන සුළුයි නේද?… මෙයට අනුරෑපව සහන පෞද්ගලික අංශයටද දෙන ලෙස රජය පෞද්ගලික අංශයෙන්ද ඉල්ලා සිටියි..

දෙවුන්දර තුඩුවෙි සිට පේදුරැ තුඩුව දක්වාම එකලෙස මෙම සහනය ලැබීම වැදගත්…. ⁣
ඇයි.. මේ.

හදිසියේ ඦන්දෙකටවත් යන්නද? නැහැ කෙහෙත්ම නැහැ..ඦන්ද නිසිකල තියේවී.. එහෙනමි ..
මෙි තමයි වත්මන් රජයේ පුනරැප්පත්තිය.

වසංගතයක් නිසා වැනසුන ආර්ථිකයක්, රටක්, ජනතාවක්, නඟාලීමට ගන්නා නව ප්‍රවේශයක්..
ජනතාවත් රජය සමගින් එකතුවී සිදුවූ වැරදි නිවරිදි කරගනිමින් ඉදිරි වසර තුනක කාලයේදී වසර පහකට සැලසුමි කල සෞභාග්‍යයේ දැක්ම වසර තුනක් ඇතුලත නිම කිරීමටයි මේ සූදානම..සැලැස්ම..

දේශීය නිෂ්පාදන අපූරැවට හිස ඔසවනවා.. කරදර තමයි.ඒත් කාලයා ඒවා විසදනවා සත්තයි..
මූල්‍ය තත්වය යථාවත් වෙන තෙක් ජනතාව බලා ගැනීම රජයේ පරම යුතුකමක්..

මූල්‍ය තත්වය සුබදායි කරගැනීමට IMF සමිබන්ධයෙන් කටයුතු කිරීමටද ඇමතිවරැ පිරිසක් පත්කරයි.

WB ලෝක බැංකුව රහසිගත වාර්තාවක් එවා ඇතිබව මුදල් ඇමතිවරයා පවසයි. ඔවුන් ඊයේ ජනපති සහ මුදල් ඇමති හමුවිය..

චීනය,ඉන්දියාව,මැදපෙරදිග, ජපානය සහ තවත් මිත්‍ර රටවල් කිහිපයක්ම අපට සහන ලබා දීමට සූදානමිය..

සියල්ලන්ම එකට එකතුවී මෙම අවස්ථාවේදී රට ගලවා ගත යුතුවෙි. එසේ නොවන්නේ නමි එකටම ගිලී යනු ඇත..

රජය තුලම රැදීසිටිමින් රජය විවෙිචනය කරන්නන් එය කල යුත්තේ අභ්‍යන්තරික සාකචිජා වශයෙනි.
හුදු ජනප්‍රියත්වය සදහාම තප්පුලනවා නමි එලියට ඇද දැමීමක්ද සිදුවනු ඇත. දැනට රජයට එක්වීමට සූදනමි වී සිටින විපක්ෂ මන්ත්‍රීන් 8 දෙනාම ක්‍රියාකාරීව රජය සමග නුදුරේදී සංධානයක් වශයෙන් සිටිනු ඇති…

ජාතික රෑපවාහිනිය, අයි. ටී. එන්. සහ ලේක්හවුසිය තුලින් සමබර සත්‍ය තොරතුරැ ජනතාවට සමිප්‍රේෂණය කරවනු ඇති.

ඒවාට අරක්ගෙන සිටි කඩාකප්පල්කාරී කුමිභාණ්ඩයන් සහ පෙරේතයන්ට මෙය බලවත් තර්ජනයක් ඇතිවනු ඇති..

ඒත්

ජනතාවට සාධාරණයක් කිරීම රජයක වගකීමයි….!

පරාක්‍රම බස්නායක Facebook
Sponsored Article

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img
spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.