සතොස හිටපු ප්‍රවාහන කළමණාකරු රිමාන්ඩ්!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 04, කොළඹ LNW :

අත්අඩංගුවට ගත් සමූපකාර තොග වෙළෙඳ සංස්ථාවේ හිටපු ප්‍රවාහන කළමණාකරුවෙකු වන ඉන්දික රත්නමලල මහතා ජනවාරි 09 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සතොස හිටපු ප්‍රවාහන කළමනාකරුවෙකු වූ ඉන්දික රත්නමලල මහතා ගාල්ල මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර, 2011 වර්ෂයේ සිට 2021 වර්ෂය දක්වා කාලය තුළ ලංකා සතොස ආයතනයේ ප්‍රවාහන කලමණාකාරවරයා ලෙක්සෆ්ෆ්ෆ් කටයුතු කර ඇති අදාළ සැකකරු 2012 වර්ෂයේදී අදාල ආයතනය සතු ලොරි රථයක් පෞද්ගලික ආයතනයක පරිහරණයට ලබාදීමේ චෝදනා යටතේ, අත්අඩංගුවට ගෙන තිබුණි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: උතුරු අප්‍රිකාවේ සිට ඔබේ පිඟානට ගෙන එන රසවත් කතන්දරේ!-Shakshouka, the One-Pan Wonder

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): ආයුබෝවන් ආහාර ලෝලීනි! මේ...

පැරදුණත් අනාගතයට කොළ එළි දල්වන රතු

නිශ්මං රණසිංහ ජනවාරි 13, කොළඹ LNW: කාන්තා විස්සයි විස්ස ජාතික...

ඉරානයේ පළමු මරණ දඬුවම හෙට ක්‍රියාත්මක කරයි;විරෝධතා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 2000 ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 13: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉරානයේ රාජ්‍ය විරෝධී...

හදිසියේම අප්පච්චියෙක් වුන ට්‍රම්ප්පච්චි! 

සටහන – පුලී ජනවාරි 13, කොළඹ (LNW): තුර්කියේ කාන්තාවක්, එක්සත්...