ආසාදිතයන් තිදෙනෙක් නිසා චීනයේ නගරයකටම අගුළු වැටෙයි !

Date:

කොවිඩ් ආසාදිතයන් තිදෙනෙකු හමුවීම නිසා චීනයේ නගරයක්ම ලොක්ඩවුන් කර තිබෙනවා. මෙසේ ලොක්ඩවුන් කර තිබෙන්නේ මධ්‍යම චීනයේ හුනෑන් ප්‍රාන්තයේ යූජෝ නරගයයි.

ඉදිරියේදී එළඹෙන නව වසර සැමරුම සහ බෙයිජිං ශීත ඔලිම්පික් උළෙල හේතුවෙන් චීන බළධාරීන් දැඩි ප්‍රතිපත්ති අනුගමනය කරමින් සිටින අතර මීට පෙර ෂියෑං නගරයද ලොක්ඩවුන් කිරීමට කටයුතු කර තිබිණි.

04 වැනිදා රාත්‍රියේ සිට යූජෝ නගරයේ සියලු කඩ සාප්පු, පාසල් ඇතුළු පොදු ස්ථාන වසාදමා ඇති අතර පොදු ප්‍රවාහන සේවාද සම්පූර්ණයෙන් අත්හිටුවා තිබෙනවා. සියලු නගරවාසීන් නිවෙස් තුළම රැඳී සිටිය යුතු බවටද නියෝග කර තිබේ.

යූජෝ නරගය මිලියන 1.1 ක ජනගහනයකින් සමන්විත වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනාධිපති නීතිඥ සුමති ධර්මවර්ධනට ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් තනතුරට උසස් වීමක්!

රෂිකා හෙන්නායක ජනවාරි07, කොළඹ LNW : රාජ්‍ය සේවා කොමිෂන් සභාව...

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...

විෂයමාලා සහ පෙළපොත් සමාලෝචන නිලධාරීන් වෙත සයිබර් ආරක්ෂණ මාර්ගෝපදේශ සංග්‍රහයක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:විෂයමාලා, පෙළපොත් සකස් කිරීම සහ සමාලෝචනය සිදු...