සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීමට නව ක්‍රමයක් !

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 05, කොළඹ LNW :

ඉදිරියේදී , සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ ලබා ගැනීමට අදාළ කටයුතු ද මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට අවශ්‍ය පහසුකම් සලසන බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, එමෙන්ම වසර 10කට වරක් ප්‍රතිලාභීන්ට ලබාදෙන සියයට 30ක මුදලද ලබා ගැනීමට අවශ්‍ය කටයුතු ද මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කරන බවයි.

සේවක අර්ථසාධක අරමුදල සඳහා ලියාපදිංචි වීම මාර්ගගත ක්‍රමය ඔස්සේ දැන් සිදුකළ හැකි බවද කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මං හිතන්නෙ හිටපු කථානායක රන්වලට ආචාර්ය උපාධි සහතිකයක් නෑ – ඇමති බිමල්

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු කථානායක අශෝක රන්වල මහතාට ආචාර්ය...

නීතිපතිට එරෙහිව දෝෂාභියෝගයක් ගේන සාකච්ඡාවක් දැනට නැහැ – කැබිනට් ප්‍රකාශක

සටහන - රුවන් නෙළුගොල්ල නීතිපති පාරින්ද රණසිංහ (කනිෂ්ඨ) මහතාට එරෙහිව...

Tasty Tuesdays: නේපාලයේ නම ගිය සහ හිත පිරෙන කෑමක්! Dal Bhat – Tradition You Can Taste

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW):  පරිප්පු සුප් (පරිප්පු)...

ආදරය දනවන වීදි කලාවේ සුන්දරත්වය, එන්න ආදරෙන් විඳින්න!

සටහන – පුලී ජනවාරි 20, කොළඹ (LNW): අත්පොතක් අවශ්‍ය නොවන එකම...