නව ක්ෂුද්‍ර මූල්‍ය පනත පාර්ලිමේන්තුවට!

Date:

කොළඹ LNW:නව ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරි පනත් කෙටුම්පත ලබන සතියේ රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

එහි අරමුණ වන්නේ මූල්‍යමය වශයෙන් ණය දෙන ව්‍යාපාරය සහ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරය නියාමනය කිරීම, ණය දෙන ව්‍යාපාරයේ සහ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන්ට ආරක්ෂාව සැපයීමයි.

ඒ අනුව වැඩි ආරක්ෂාවක් ලබාදීම වෙනුවෙන් 2016 අංක 6 දරණ ක්ෂුද්‍ර මූල්‍ය පනත අහෝසි කිරීමද සිදු වෙයි.

එළඹෙන 09 වැනිදා සිට 12 වැනිදා දක්වා පාර්ලිමේන්තුවද රැස්වීමට නියමිතයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...