උතුරු කොරියාවේ හයිපර්සොනික් මිසයිලය කලාපය තැතිගන්වයි

Date:

උතුරු කොරියාව පසුගිය බදාදා හයිපර්සොනික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ අතර එය 2022 වසරේ සිදු කල පළමු ප්‍රධාන මට්ටමේ මිසයිල අත්හදා බැලීම බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තාවක් සඳහන් කරයි.එරට KCNA (Korean Central News Agency)පැවසුවේ එය කිලෝමීටර් 700ක් (සැතපුම් 434) ඈතින් ඇති ඉලක්කය නිශ්චිතවම හඳුනාගන්නට විය.

මෙය බැලස්ටික් මිසයිලවලට වඩා සංවර්ධිත හයිපර්සොනික් මිසයිලයක් සම්බන්ධව එරටින් වාර්තා වූ දෙවන මිසයිල පරීක්ෂණය බවයි.

උතුරු කොරියාව පසුගිය වසරේ දකුණු කොරියාව හා එක්සත් ජනපදය සමඟ සාකච්ඡා නතර කර තිබියදී විවිධ මිසයිල අත්හදා බැලුවේය.මෙම නවතම දියත් කිරීම ප්‍රථම වරට ජපාන වෙරළාරක්ෂක භටයින් විසින් බදාදා අලුයම තහවුරු කරන ලද අතර එය ජපානයේ සෝල් හි ආරක්ෂක බලධාරීන් විසින් සටහන් කරගන්නා ලදී.උතුරු කොරියානු මෙම අත්හදා බැලීම කලාපයේ ජපානය සහ දකුණු කොරියාව දැඩි තැතිගැන්වීමට ලක් කර තිබේ.

හයිපර්සොනික් මිසයිල ආයුධ සාමාන්‍යයෙන් බැලස්ටික් මිසයිලවලට වඩා අඩු උන්නතාංශයන් යටතේ ඉලක්ක කරා පියාසර කරන අතර ඊට ශබ්දයේ වේගය මෙන් පස් ගුණයකට වඩා වැඩි වේගයක් ලබා ගත හැකිය.

නැතහොත් පැයට කිලෝමීටර 6,200 (පැයට සැතපුම් 3,850) වේගයකි.

SAHAN HEWAGAMAGE – OUTBOUNDTODAY

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...