විශේෂ ඩෙංගු මර්දන සතියක් (07 -13)

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 07 කොළඹ (LNW): විශේෂ ඩෙංගු මර්දන සතියක් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අද 07 සිට 13 වැනිදා දක්වා වේ.

2023 වසරේදී ඩෙංගු රෝගීන් අසූඅටදහස් තුන්සිය අනූදෙනෙකු (88, 303) වාර්තා වූ අතර ඉන් පනස් අට දෙනෙකු මිය ගිය බව සෞඛ්‍ය අංශ පවසන අතර,

දෙසැම්බර් මාසයේදී ඩෙංගු රෝගීන් එකොලොස් දහස් නවසිය දහ දෙනෙකු (11,910)වාර්තා වී තිබේ.

ඒ අනුව ජනවාරි මාසයේදී ඩෙංගු අධි වසංගත තත්ත්වයක් විය හැකි බවට සෞඛ්‍ය අමාත්‍යාංශය අනතුරු අඟවා ඇත.

ජලය රැදෙන තැන් සහ නිසි පරිදි කැළි කසළ බැහැර කිරීමට ජනතාව කටයුතු කළයුතු බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හරිනිටත් බාස්කට් බෝලයක් බස්සල ද?

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: ඕනෑම ක්‍රීඩාවක පාසල් මට්ටම...

ගාසාවේ තාවකාලික කූඩාරම් ගංවතුරෙන් යටවෙයි: දහස් ගණන් පීඩාවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා තීරයේ වෙරළබඩ...

HIV ගැන නවතම හෙලිදරව්ව!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : ජාතික ලිංගාශ්‍රිත රෝග/ඒඩ්ස්...

වන්දනාකරුවන් රැගත් බස් රථයක් සහ තෙල් බවුසරයක් ගැටෙයි – 42ක් ජීවිතක්ෂයට!

කොළඹ LNW:සෞදි අරාබියේ මදීනා නගරයට ආසන්නයේදි උම්රා වන්දනාකරුවන් රැගත්...