පළමු තේරීම නවම් මහට

Date:

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 09 ,(LNW)කොළඹ :

මේ වර්ෂයේ පැවැත්වීමට නියමිත ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය, දකුණු ආසියානු මලල ක්‍රීඩා ශූරතාවය සහ ලෝක සහාය දිවීමේ ශූරතා ඉලක්ක කර පැවැත්වෙන පළමු තේරීම් තරඟය 2025 පෙබරවරි 08 සහ 09 යන දිනයන්හී දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී පැවත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය සැලසුම් කර ඇත.


මේ සඳහා අයදුම්පත් 2025 ජනවාරි මස 03 දින සිට ටොරින්ටන් පෙදෙසේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය මගින් නිකුත් කෙරෙන අතර, 2025 ජනවාරි මස 28 අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය වේ.

එසේම මේ වර්ෂයේ පැවත්වීමට නියමිත දේශිය ජාත්‍යන්තර මලල ක්‍රීඩා උළෙලවල් සම්බන්ධයෙන් වන කාල සටහන ද මලල ක්‍රීඩා සංගමය නිකුත් කර ඇති අතර එය ද මේ සමග ඡායාරූප ලෙස ඇතුළත් කර ඇත.

http://www.sportwaynews.com/

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...