බිත්තර මිල අඩුකරන්න පුළුවන්. සංගම් කරන්නේ බොරුවක්! (VIDEO)

බිත්තර මිල ඉහළ යාම මේ වන විට රටේ ජනතාවගේ පෝෂණය සම්බන්ධ බරපතල ප්‍රශ්නයක් මතුකර තිබෙන අතර රජය අභිබවමින් බිත්තර නිෂ්පාදකයින්ගේ සංගම් විසින් එම මිල පාලනය පාලනය කරමින් තිබෙන බවටයි වෙළෙඳපොළෙන් චෝදනා එල්ල වන්නේ.

එම මිල අඩුකිරීමට නම් බිත්තර ආනයනය කිරීම සිදුකළ යුතු වන බවත් එසේ කළහොත් සංගම විසින් රු. 25ක් දක්වා වුවද දේශීය බිත්තර මිල අඩුවනු ඇති බවටයි බිත්තර වෙළෙඳුන් පවසන්නේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සෞදි ආරක්ෂාවට තුර්කිය සහ පාකිස්තානයෙන් හමුදා සහාය; යේමනයේ හූතිවරුන්ට එරෙහි මෙහෙයුම් දැඩි වෙයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: යේමනයේ...

අන්තර්ජාල සූදුවේ නිරත වූ විදේශිකයන් පිරිසක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 06, කොළඹ LNW : තලංගම පොලිස් ස්ථානයේ...

සිරගත කර සිටින හිටපු පාකිස්තාන අගමැති නිදහස් කරන මෙන් ඉල්ලා දහස් ගන්නක් වීදි බසියි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 06: පාකිස්තානයේ සිරගත...

සිංගප්පූරු ගිය ශිරන්ති රාජපක්ෂ යළි දිවයිනට

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා සිංගප්පූරුවට ගොස් සිටි හිටපු...