වැල්ලවත්ත මුහුදු තීරයෙන් මළසිරුරු 02 ක් හමුවෙයි

Date:

වැල්ලවත්ත සහ බම්බලපිටිය අතර මුහුදු තීරයේ තිබී පුද්ගල මළසිරුරු දෙකක් හමු වී තිබෙනවා. මූලික පරීක්ෂණවලින් අනතුරුව මෙම මළසිරුරු කළුබෝවිල ශික්ෂණ රෝහලට වෙත රැගෙන ගොස් තිබෙනවා.

මෙම මළසිරුරුවල අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර පොලීසිය පවසන්නේ අනන්‍යතාවය හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රතන සාදුත් අද හෙටම වැලිකඩට වඩින ලකුණු ?

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි නුදුරේදීම අත් අඩංගුවට...

LMD 2025 : වඩාත් ජනාදරයට පත් ගුවන් සේවා සන්නාමය ලෙස ශ්‍රී ලංකන් ඇගයීමට ලක්වෙයි

LMD විසින් සිදු කරනු ලැබූ නවතම 2025 වාර්ෂික සන්නාම...