Monday, June 27, 2022
spot_img
spot_img

Latest Posts

වැල්ලවත්ත මුහුදු තීරයෙන් මළසිරුරු 02 ක් හමුවෙයි

වැල්ලවත්ත සහ බම්බලපිටිය අතර මුහුදු තීරයේ තිබී පුද්ගල මළසිරුරු දෙකක් හමු වී තිබෙනවා. මූලික පරීක්ෂණවලින් අනතුරුව මෙම මළසිරුරු කළුබෝවිල ශික්ෂණ රෝහලට වෙත රැගෙන ගොස් තිබෙනවා.

මෙම මළසිරුරුවල අනන්‍යතාවය මෙතෙක් තහවුරු කරගෙන නොමැති අතර පොලීසිය පවසන්නේ අනන්‍යතාවය හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Posts

spot_img

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.