ඕස්ට්‍රේලියාවට බලපෑ ලැව්ගිනි හේතුවෙන් එක් අයෙකු මියගොස් හෙක්ටයාර් 350,000කට අධික සංඛ්‍යාවක් විනාශ වේ

Date:

සටහන: සශිකලා මධුෂාණි

ජනවාරි 11: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): වසර ගණනාවකට පසු ඕස්ට්‍රේලියාවට බලපෑ දරුණුතම තාප තරංගයක් හේතුවෙන් එක් අයෙකු මියගොස් හෙක්ටයාර් 350,000කට අධික සංඛ්‍යාවක් විනාශ වී ඇති බව වාර්තා වේ.

ලැව් ගින්න ඕස්ට්‍රේලියාවේ ගිනිකොනදිග පැතිර යමින් පවතින අතර ගොඩනැගිලි 300 කට වැඩි ප්‍රමාණයක් හා නිවාස 80 ක් පමණ සම්පුර්ණයෙන්ම විනාශයට පත්ව ඇත.

ලැව් ගින්න හේතුවෙන් වික්ටෝරියා හි හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර දහස් ගණනක් ගිනි නිවන භටයින් දහස් ගණනක් සහ ගුවන් යානා 70 කට වැඩි ප්‍රමාණයක් ගින්න මැඩපැවැත්වීම සඳහා යොදවා ඇති අතර වික්ටෝරියා අගමැතිනි ජසින්ටා ඇලන් පැවසුවේ ප්‍රාන්තය පුරා ක්‍රියාකාරී ලැව්ගිනි 30 ක් දැවෙමින් පවතින බවත්, ඉන් දහයක් විශේෂයෙන් සැලකිලිමත් විය යුතු බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින්...

වියපත් වුණත් ලස්සනට ඉන්න කවුද අකමැති…?

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : https://youtu.be/hu8inqOGAV4 65 හැවිරිදි වියේ...

කල් දැමූ අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් හෙට(12) සිට 20 වැනිදා දක්වා!

රෂිකා හෙන්නායක ජනවාරි 11, කොළඹ LNW : තාවකාලිකව කල් දැමීමට...

PSLV-C62 මෙහෙයුම සහ EOS-N1 (Anvesha) චන්ද්‍රිකාව

රෂිකා හෙන්නායක ජනවාරි 11 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද(11) දින...