කටුගම්පල සමූප ඡන්දයෙනුත් මාලිමාව පරදී. සජබ ප්‍රමුඛ විපක්ෂයට විශිෂ්ට ජයක්

Date:

සීමාසහිත කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින් තෝරාපත්කර ගැනීමට ඊයේ (10) පැවති නිලවරණයේදී ජාතික ජන බලවේගයට අන්ත පරාජයක් හිමිව ඇති බව වාර්තා වේ.

එහිදී සමගි ජන බලවේගය ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂය සභික ධුර 113ක් ලබාගෙන ඇති අතර ජාතික ජන බලවේගයේ කණ්ඩායමට ලබාගත හැකිව ඇත්තේ සභික ධුර 06ක් පමණක් බව සඳහන්.

කටුගම්පල විවිධ සේවා සමූපකාර සමිතියේ මහාසභාව සඳහා සභිකයින් 133 දෙනෙකු තෝරාගැනීමට නියමිතව තිබුණ ද කොට්ඨාස කිහිපයක ඡන්ද නොපැවැත්වීම හේතුවෙන් ඊයේ දිනයේදී තේරීපත්වූ මුළු සභික සංඛ්‍යාව 119 කි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වසර 40කට පසු යළි ගොඩනැගෙන පරන්තන් රසායනික කම්හල!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පරන්තන් රසායනික කර්මාන්තශාලාව වසර 40කට පසුව නැවත...

ආරක්ෂණවාදයෙන් වළකින්නැයි චීනය යුරෝපා සංගමයෙන් ඉල්ලයි!

කොළඹ LNW:වාර්තාවලට අනුව, යුරෝපා සංගම් කොමිසම පසුගියදා(20) සයිබර් ආරක්ෂණ...

ලෝකයේ ඇති නානාප්‍රකාර වර්ණයන් පසෙකලා පැවැති කළු-සුදු ඡායාරූපකරණය!

සටහන – පුලී ජනවාරි 22, කොළඹ (LNW):  අපේ ලෝකය දීප්තිමත්...

ස්වර්ණ ජයන්තිය අවර්ණ කිරීම

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: කුමන හෝ ක්‍රියාවලියකදී ස්වර්ණ...