කැළණියේදීත් මාලිමාව පරදී !

කැළණිය විවිධ සේවා සමූපකාර සමිතිය සඳහා පැවති නිලවරණයේදීත් ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජයට පත්ව ඇති බව වාර්තා වේ.

පෙරේදා (11) පැවති මෙම නිලවරණයේදී ජාතික ජන බලවේගය ජයග්‍රහණය කර ඇත්තේ සභික ධුර 32ක් පමණක් වන අතර සමගි ජන බලවේගය සහාය දුන් කණ්ඩායම සභික ධුර 99ක් ජයග්‍රහණය කර ඇති බව සඳහන්.

ජාතික ජන බලවේගය මෙම සමූපකාර ඡන්දයේදී ජාතික මැතිවරණයක කටයුතු කරන ආකාරයෙන් පෝස්ටර් අලවමින්, අත්පත්‍රිකා මුද්‍රණය කර බෙදාහරිමින්, ගෙන්ගෙට ගොස් ද ප්‍රචාරණ කටයුතු සිදුකර තිබියදීත් මෙසේ ඔවුන් පරාජයට පත්වීම විශේෂත්වයකි.

මීට පෙර අඟුණකොළපැලැස්ස සහ වැලිවිටිය දිවිතුර සමූපකාර නිලවරණවලින් ද ජාජබ පරාජයට පත්ව තිබුණු බව වාර්තා වී තිබිණි.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වික්ටෝරියා හි මෙල්බර්න් නුවර රික්ටර් මාපක 4.8 ක භූමිකම්පාවකින් කැළඹෙයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : මෙල්බර්න් නුවරට කිලෝමීටර්...

G7 රටවල් තෙල් බැරල් මිලියන 100ක් වෙළඳපොළට නිකුත් කිරීමට තීරණය කරයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: ඉහළ යමින්...

මැන්චෙස්ටර් සිටි හිමිකරුවන් සමඟ පැවැත්වූ සියලු සාකච්ඡා හෙළි කරන ලෙස ඇන්ඩි බර්න්හැම්ගෙන් ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂය ඉල්ලයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 02: බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය...

ඉන්දීය නියමුවා අගමැති මෝදිට සියල්ල පවසයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 02, කොළඹ LNW : ඩුබායි සිට ටෙල්...