ලිට්‍රෝ ගෑස් සභාපති තනතුරෙන් තෙෂාරව ඉවත් කිරීමේ තීරණයක් නෑ …

Date:

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා වශයෙන් රේණුක පෙරේරා මහතාව පත් කර ඇති බවට පළවන පුවත් සාවද්‍ය බව ආරංචිමාර්ග පවසයි.

එම සමාගමේ වත්මන් සභාපති තෙෂාර ජයසිංහ මහතාව එම තනතුරින් ඉවත් කිරීමේ තීරණයක් ජනාධිපතිවරයා විසින් ගෙන නොමැති බවයි ජනාධිපති කාර්යාල ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආරක්ෂක සේවා බේස්බෝල් පිරිමි ශූරතාව ප්‍රථම වරට ගුවන් හමුදාවට

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ත්‍රිවිධ හමුදා ක්‍රිඩක ක්‍රිඩිකාවන්ගේ...

සිංගප්පූරුව ඉදිරයේ ශ්‍රී ලංකාව ලද අපකිර්තිමත්ම පරාජය…

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW ශ්‍රී ලංකාව මෙවර ආසියානු...

ලෝකයට තරම් රටට නොවටින නෙත්මි

නිශ්මං රණසිංහ ජූලි 02, කොළඹ LNW: ලෝකයේ දැවන්තම මල්ලව පොර...

IMF හතරවැනි ණය වාරිකයට අනුමැතිය

සටහන - රුවන් නෙළුගොල්ල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින්...