කළුවර ඇයි විජිතයම අපේ : අදත් විදුලිය කප්පාදු කෙරෙන ලකුණු ?

Date:

ඛනිජ තෙල් සංස්ථාව පොරොන්දු වී ඇති පරිදි ඩීසල් මෙට්‍රික් ටොන් 3000ක් අද (14) දිනයේදී ලබා නොදුනහොත් අද දිනයේත් විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

ඉන්ධන නොමැති වීම නිසා තාප විදුලි බලාගාරවල ජනන යන්ත්‍ර කිහිපයක් අක්‍රිය වීම හේතුවෙන් ඊයේ දිනයේදී ප්‍රදේශ රැසකට විදුලිය බිඳවැටීම් සිදුවිය.

මේ වනවිට ඩීසල් මෙට්‍රික් ටොන් 3000ක් තමන්ට ලබාදීමට ඛනිජ තෙල් සංස්ථාව පොරොන්දු වී ඇති අතර එම ඩීසල් තොගය ලබා දුනහොත් යම්තාක් දුරකට විදුලිය බිඳවැටීම් අවම කරගත හැකි බවයි විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී සහ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමානි මහතා සඳහන් කළේ.

කෙසේවෙතත් දැවිතෙල් හිඟයක් ද උද්ගතව ඇති හෙයින් ඉදිරියේදී විදුලි අර්බුදය තවත් උඝ්ර වියහැකි බව ද විදුලිබල මණ්ඩල ආරංචිමාර්ග සඳහන් කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකා වරාය අධිකාරියෙන් ඒකාබද්ධ අරමුදලට රුපියල් බිලියන පහක්!

කොළඹ LNW:ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් රජයේ ඒකාබද්ධ අරමුදලට...

විෂයමාලා සහ පෙළපොත් සමාලෝචන නිලධාරීන් වෙත සයිබර් ආරක්ෂණ මාර්ගෝපදේශ සංග්‍රහයක්!

කොළඹ LNW:විෂයමාලා, පෙළපොත් සකස් කිරීම සහ සමාලෝචනය සිදු කරන...

දිගු කළකට පසු ඩොලරයේ මධ්‍ය අගය රු. 310 සීමාව ඉක්මවයි!

රෂිකා හෙන්නායක ජනවාරි 07, කොළඹ LNW : අද (07) දිනයේ...

ඉන්දියාවේ පළමු AI සායනය: සත්‍ය ලෙස මෙය කුමක්ද? එය රෝගී සත්කාර වැඩිදියුණු කරන්නේ කෙසේද?

රෂිකා හෙන්නායක ජනවාරි 07 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියාවේ පළමු...