යළිත් දුම්රිය වර්ජනයක් !

යළිත් වැඩවර්ජනයක නිරතවීමට දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු මෙහෙයුම් කටයුතුවලින් ඉවත් වන බවයි එම සංගමය පවසන්නේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ උප සභාපතිවරයාගේ වැඩ තහනම් කිරීමට දුම්රිය පාලනාධිකාරිය තීරණය කර ඇති අතර මෙම තීරණය අත්තනෝමතික තීරණයක් ලෙසයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසන්නේ. ඒ අනුව උප සභාපතිවරයා යළිත් සේවයේ පිහිටුවන තෙක් වර්ජනය ක්‍රියාත්මක කරන බවද දුම්රිය ස්ථානාධිපතිවරුන් පවසනවා.

මීට පෙරද වර්ජනයක් ක්‍රියාත්මක වූ අතර මේ නිසා දුම්රිය මගීන් දැඩි අපහසුතාවයට ලක්විය.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් මහ රෝහලේ නව හෘද රෝග ඒකක ගොඩනැගිල්ලේ ඉදිකිරීම් ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ!

කොළඹ LNW:නැගෙනහිර පළාතේ ජනතාවට එකම ස්ථානයකින් පුළුල් සහ නවීන...