ශිරාණිව කරළියට කැන්දන චන්ද්‍රිකාගේ පොත අද එලියට !

0
1326

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ගේ චරිත කතාව එළිදැක්වීමේ උත්සවය අද පස්වරු 3.00ට  කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා ලෝටස් ශාලාවේ දී පැවැත්වේ.


මෙම උත්සවයේ මුඛ්‍ය දේශනය සිදුකරනු ලබන්නේ හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක යි. විශ්‍රම ගැනීමෙන් පසු ඇය ප්‍රසිද්ධ වේදිකාවකට එක්වන පළමු අවස්ථාව මෙයයි.

ස්වයං කථන චරිතාපදානය “චන්ද්‍රිකා” කෘතිය දොරටවැඩීමේ උත්සවය සමාජ මාධ්‍ය ඔස්සේ සජීවී ලෙස විකාශය කිරීමට කටයුතු යොදා ඇත.

අද සවස 3 ට සජීවීව එක්වන්න..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here