*
Saturday, May 18, 2024
spot_img

Latest Posts

ඉන්දියාවෙන් නොමිලේ ලබා දෙන දුම්රිය එන්ජින් 20 න් එන්ජින් 02 ක් පෙබරවාරි 04ට පෙර මෙරටට

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 14 කොළඹ (LNW): ශ්‍රී ලකාවට ඉන්දියාවෙන් නොමිලේ ලබා දෙන දුම්රිය එන්ජින් 20 න් එන්ජින් 02 ක් පෙබරවාරි 04ට පෙර මෙරටට රැගෙන එන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

එම දුම්රිය එන්ජින් මෙරට ධාවනය සඳහා සුදුසු ද යන්න පිළිබඳව සොයා බැලීම සඳහා එලෙස රැගෙන එන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

එමසොයා බැලීම සඳහා පසුගිය දිනක එම දුම්රිය එන්ජින් පරීක්ෂා කිරිම සඳහා මෙරට දුම්රිය දෙපාර්තමේන්තුවේ පරීක්ෂකයින් 05 දෙනෙකු ඉන්දියාව බලා පිටත්ව ගිය හ.

අදාළ දුම්රිය එන්ජින් මෙරට උතුරු දුම්රිය මාර්ගයේ බඩු ප්‍රවහානය සඳහා යොදා ගැනීමට නියමිත බව වැඩිදුරටත් සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan