ඊශ්‍රායල්-ගාසා යුද්ධයෙන් මියගිය සංඛ්‍යාවට වඩා වැඩි සාමාජිකයන් සංඛ්‍යාවක් හමාස් සංවිධානය බඳවාගෙන ඇත – එක්සත් ජනපද රාජ්‍ය ලේකම්

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 15; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : පසුගිය වසරේ ඔක්තෝබර් 7 වැනිදා ඇරඹි ඊශ්‍රායල් යුද්ධය හේතුවෙන් අහිමි වූ සටන්කාමීන්ට වඩා වැඩි ප්‍රමාණයක් මේ වන විට හමාස් සංවිධානයට බඳවාගෙන ඇති බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් ප්‍රකශ කර තිබේ.

වොෂින්ටනයේ ඉහළම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා මේ බව, අඟහරුවාදා (14) පැවති දේශනයක දී සඳහන් කළ අතර පැහැදිලි විකල්පයක් හෝ පශ්චාත්-ගැටුම් සැලැස්මක් නොමැති තත්වයක් තුල හමාස් හෝ එවැනි පිළිකුල් සහගත හා භයානක දෙයක් නැවත වර්ධනය වනු ඇති බවයි ඔහු සඳහන් කර තිබුණේ,

කෙසේ නමුත් ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු යලි යලිත් සඳහන් කර ඇත්තේ, හමාස් සංවිධානයට එරෙහිව සම්පූර්ණ ජයග්‍රහණය සහ සන්නද්ධ කණ්ඩායම විනාශ කිරීම ගාසා තීරයේ තම රටේ යුද්ධයේ ප්‍රධාන ඉලක්කයක්වන බවයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ක්‍රිස්මස් දූපත 2026 වර්ෂය උදා වූ පළමු රාජ්‍ය බවට පත්වේ

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 31: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ක්‍රිස්මස් දූපත...

ඉතිහාසයේ ප්‍රථම වරට ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්ථාවෙන් වාර්තාගත ආදායමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකා ආයුර්වේද සංස්ථාවේ ඉතිහාසය තුළ ලබූ...

දිට්වා නිසා පූර්ණ හානි වූ වී ඇතුළු ධාන්‍ය වගා වෙනුවෙන් වන්දි ගෙවීම අවසන් අදියරේ!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානි වූ වගාවන්ට...