නාවික හමුදාව යාපනෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම කෝටි 150 ඉක්මවයි

සටහන – රුවන් නෙළුගොල්ල

නාවික හමුදාව විසින් අද (27) අලුයම යාපනය, මාදගල්, කුසුමන්තුරෙයි වෙරළ ප්‍රදේශයේදී සිදුකළ විශේෂ මෙහෙයුමකදී අල්ලා ගන්නා ලද මත්ද්‍රව්‍ය තොගයේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 1.5 ඉක්මවන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.

මෙහිදී අත් අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ මුළු ප්‍රමාණය කිලෝ 81කට ආසන්න බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා ඒ තුළ හෙරොයින් කිලෝ 35කට ආසන්න ප්‍රමාණයක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 45කට ආසන්න ප්‍රමාණයක් පැවති බවත් සඳහන් කළේය.

එමෙන්ම මෑත ඉතිහාසය තුළ උතුරෙන් අල්ලා ගන්නා ලද විශාලම මත්ද්‍රව්‍ය තොගයද මෙය බවයි නියෝජ්‍ය අමාත්යවරයා පැවසුවේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සිරිලිය නඩුව : හිටපු අගවිනිසුරු ශිරානිගේ සැමියා ඇප මත නිදහස්

හිටපු අගවිනිසුරු හිටපු අග්‍රවිනිශ්චයකාර ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ සැමියා වන...

ශිරන්ති රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : අල්ලස් හෝ දූෂණ...

ගෝලීය බලශක්ති අර්බුදය අවසන් නොවන බවට IMF ප්‍රධානියා අනතුරු අඟවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 07, කොළඹ LNW : ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ...