ඩුබායි රාජ්‍යයේ බින් ජුමා අල් මක්තුම් කුමරු සහ ජනපති රනිල් අතර හමුවක්

Date:

ඩුබායිහි රජ පවුලේ සාමාජිකයකු වන ෂෙයික් මොහොමඩ් බින් මක්තුම් බින් ජුමා අල් මක්තුම් කුමරු අද (15) දිනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ.

පවතින අර්බුදකාරී තත්වය හමුවේ ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය ලබාදෙන බව එම කුමරුන් ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇත.

එසේම ශ්‍රී ලංකාවේ බලශක්ති, තාක්ෂණික සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රවල ආයෝජන සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා සහ එම කුමරුන් සාකච්ඡා කර ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඕපා මළගෙදර ගිහින් ….

ජ.වි.පෙ. අධිපරිභෝජනවාදයේ ගිලෙන්ට පටන්ගත්තෙ සන්ධාන දේශපාලනයට ගියාට පස්සෙ.. ඒකාලේ...

ලෝක කුසලානය රට වටා යන ගමනට ජනපති ආරම්භක සංඥාව දෙයි..

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: ඉන්දියාව සහ ශ්‍රී ලංකාව...