ඩුබායි රාජ්‍යයේ බින් ජුමා අල් මක්තුම් කුමරු සහ ජනපති රනිල් අතර හමුවක්

ඩුබායිහි රජ පවුලේ සාමාජිකයකු වන ෂෙයික් මොහොමඩ් බින් මක්තුම් බින් ජුමා අල් මක්තුම් කුමරු අද (15) දිනයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී තිබේ.

පවතින අර්බුදකාරී තත්වය හමුවේ ශ්‍රී ලංකාවට තවදුරටත් සහාය ලබාදෙන බව එම කුමරුන් ජනාධිපතිවරයාට ප්‍රකාශ කර ඇත.

එසේම ශ්‍රී ලංකාවේ බලශක්ති, තාක්ෂණික සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රවල ආයෝජන සම්බන්ධයෙන් ද ජනාධිපතිවරයා සහ එම කුමරුන් සාකච්ඡා කර ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අගමැති හරිනි 2026 CHOGM සඳහා සහභාගී වීමට ඇන්ටිගුවාට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: කැරිබියානු කලාපයේ ඇන්ටිගුවා සහ...

Formula One’ ලෝක ශූරයා වූ කිමි ඇන්ටනෙලි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: වයස අවුරුදු 20 න්...

බඩෝවිට අසංකගේ මත්ද්‍රව්‍ය ජාවාරම්කාරිය දෙහිවලදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක නොවැම්බර් 02, කොළඹ LNW: පොලිස් විශේෂ කාර්ය බළකාය...

දැනුවත් වෙන්න.පරීක්ෂා කරගන්න.පියයුරු පිළිකා අවධානමෙන් මිදෙන්න – අද රට පුරා විශේෂ සායන

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පියයුරු පිළිකා වළකා ගැනීම වෙනුවෙන් අද (02)...