විපක්ෂ නායක කාර්යාලයේ පැවති තෛපොංගල් සමරුම!(PHOTOS)

Date:

කොළඹ LNW: විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් අද (15) දින තෛපොංගල් සැමරුමක් විපක්ෂ නායක කාර්යාලයේදී සංවිධානය කර තිබුණි.

හින්දු ආගමානුකූලව එම කටයුතු සිදු කෙරුණු අතර ඊට සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇතුළු සහය පළකරන පිරිස් ද පැමිණ සිටියේය.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස ජනවාරි 12 සිට – තෙවන වාර විභාගය ගැනත් තීරණයක් ගනී.

කොළඹ LNW:ආපදා තත්ත්වය හේතුවෙන් පැවැත්වීමට නොහැකි වූ අධ්‍යයන පොදු...

අර්ධ නිවාස හානි වෙත වන්දිය ලැබෙන්නේ කොහොමද? ජනාධිපති කරුණු පැහැදිලි කරයි.

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සම්පූර්ණයෙන් නිවාස හානි වෙනුවෙන් රු. ලක්ෂ 50ක...