වර්ජනය නවත්තන්නේ නෑ, සාකච්චාවට සහභාගීවෙනවා, සෞඛ්‍ය වෘත්තීය සමිති සංධානය තීරණය කරයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 15 කොළඹ (LNW): අර්ථික යුක්තිය උදෙසා සෞඛ්‍ය අරගලය පිළිබඳව සාකච්චාක්, හෙට උදේ 11ට සෞඛ්‍ය ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රවී කුමුදේශ්
මහතා පවසයි.

” අපි සෞඛ්‍ය සේවාව බෙදා වෙන් කරන්න ඉඩ දෙන්නේ නෑ. සෞඛ්‍ය සේවයේ බමුණු කුල හදන්න එපා. සමස්ථ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ආර්ථික යුක්තිය අපි එකට කථා කරමු. සෞඛ්‍ය ඇමතිවරයාගේ සකච්චාවට අපි එන්නේ එකම කණ්ඩායමක් විදිහට, වෙන් වෙනව අප කැඳවීම අප ප්‍රතික්ෂේප කරනවා”

ආර්ථික යුක්තිය ඉටු කර ගැනීමේ සෞඛ්‍ය අරගලය පිළිබඳ ඇමතිවරයාගේ සාකච්චාව පිළිබඳව රවී කුමුදේශ් මහතා එලෙස තම අදහස් දැක්වීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන මිල ඉහළට !

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (ජුනි 30) මධ්‍යම රාත්‍රියේ සිට...

හිටපු අමාත්‍යවරයෙකු වූ ගාමිණී ලොකුගේ අභාවප්‍රාප්ත වෙයි!

සටහන - පුලී ජූනි 30, කොළඹ (LNW): කොළඹ පෞද්ගලික රෝහලක...

පලස්තීනයේ නිදහස පතා යුද විරෝධී පාගමනක් කොළඹදී! (PHOTO STORY)

කොළඹ LNW:පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අදත් (30) කොළඹදී විරෝධතාවක් පැවැත්විය.පලස්තීන...