අපේක්ෂිත ඇප ඉල්ලූ මනූෂව චෝදනා කිහිපයකට අත්අඩංගුවට ගැනීමේ සූදානමක් !

හිටපු කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ඊයේ (ජනවාරි 15) දිනයේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත ඇප ඉල්ලීමක් ඉදිරිපත් කළ බව අපි මීට පෙර පුවතකින් වාර්තා කළෙමු.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිස් වෙළඳාම්, මිනිස් ජාවාරම් සහ සමුද්‍රීය අපරාධ විමර්ශන කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙස ලැබුණු කැඳවීමකට අදාළව ය.

කෙසේවෙතත් ඔහුව ඔහුගේ සහෝදරයා වන තිසර නානායක්කාරට එල්ල වී ඇති විදෙස් රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකිරීමේ චෝදනාව සහ අල්ලස් චෝදනා ඇතුළු වෙනත් චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමේ සූදානමක් පවතින බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

සබැඳි පුවත් –

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...