කැන්ගරුවන්ගේ සහ සිංහයන්ගේ හමුවීම් කොළඹට සහ ගාල්ලට සීමා වෙයි

සටහන – නිශ්මං රණසිංහ
ජනවාරි 16 ,(LNW)කොළඹ :

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ශ්‍රී ලංකාවේදී ආරම්භ වීමට නියමිත ටෙස්ට් සහ එක්දින තරගාවලියේ තරග පැවත්වෙන දින නිල වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රකාශ කර තිබෙනවා.ඒ අනුව ටෙස්ට් තරග දෙකම ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ (GICS) පැවත්වෙන අතර එක්දින තරග දෙකම කොළඹ ආර්.ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ (RPICS) දී පැවත්වීමට නියමිතයි.


2025 ජනවාරි 29 සිට පෙබරවාරි 02 දක්වා පළමු ටෙස්ට් තරගය
තරගය – GICS, ගාල්ල දිනය
පෙබරවාරි 06 සිට 10 දක්වා 2025 දෙවන ටෙස්ට් තරගය
තරගය – GICS, ගාල්ල දිනය
2025 පෙබරවාරි 12 පළමු එක්දින තරගය – RPICS, කොළඹ දිනය
2025 පෙබරවාරි 14 දෙවන එක්දින තරගය – RPICS, කොළඹ දිනය

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...