ගාසා අර්බුදය විසදන්න චීනය මැදිහත් වෙයි!

කොළඹ LNW:ගාසා අර්බුදය විසඳීමට චීනය මැදිහත්වීමට තීරණය කර තිබේ.

ඒ අනුව ගාසාවට සාමය ගෙන ඒම සඳහා මහා පරිමාණ සාම සමුළුවක් කැඳවන බව චීන විදේශ අමාත්‍ය වැන්ග් යී පවසා ඇත.

ඊජිප්තුවේ කයිරෝ නුවරදී එරට විදේශ අමාත්‍ය සම්මි ෂුකරි සමග ඊශ්‍රායෙල්-හමාස් යුද්ධය පිළිබඳ සාකච්ඡා කිරීමෙන් පසු චීන විදේශ අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබුණි.

මහා පරිමාණ සාම සමුළුව මඟින් ඊශ්‍රායාලය සහ පලස්තීනය යන රාජ්‍ය දෙකේ විසඳුම් ක්‍රියාත්මක කිරීම සඳහා වන වැඩපිළිවෙලකට අදාළව ස්ථාරසාර කාලරාමුවක් සකස් කිරීමට අපේක්ෂා කරයි.

කෙසේවෙතත් මේ වන විට එම ගැටුම් ඉතා උත්සන්න වී තිබෙන අතර ඊශ්‍රායාලයේ දැඩි ප්‍රහාර හමුවේ පලස්තීන වැසියන 24,000කට වැඩි පිරිසක් ඝාතනය වී ඇත.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්ධන හිඟයක් නෑ, කලබල වෙන්න එපා CPPTOA මහජනතාවගෙන් ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : ඉන්ධන සැපයුමේ කිසිදු...

කළුතර දිස්ත්‍රික් යෞවන ක්‍රීඩා උළෙලේ සමාප්තිය…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : 36 වන ජාතික...

මාව අත්අඩංගුවට ගන්න එපා; ශිරන්ති ඉල්ලයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW : හිටපු ජනාධිපති මහින්ද...

ශ්‍රී ලංකාව ADB සමඟ එක්ව 2029 දක්වා නව සංවර්ධන මාවතකට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 05, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ආසියානු...