*
Friday, May 17, 2024
spot_img

Latest Posts

සුරාබදු බලපත්‍ර ගාස්තු ගාස්තු ගැන පියවර ගන්නවා , ජනපති එනතුරු ඉවසන්න – සියඹලාපිටිය

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 16 කොළඹ (LNW): ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවට පැමිණි වහාම, සුරාබදු නීති සහ බලපත්‍ර ගාස්තු සංශෝධනය කිරීමේදී ඇතැම් පාර්ශ්වයන්ට පැනනැඟී ඇති ගැටලු සම්බන්ධයෙන් දැනුවත් කිරීමට පියවර ගන්නා බව, මුදල් රාජ්‍ය ඇමැති, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.

මෙම සංශෝධනය සම්බන්ධයෙන් පාර්ශ්ව කිහිපයකින් ගැටලු ඉදිරිපත් වී තිබෙන බවත්, සුරාබදු බලපත්‍ර නීති රීති සහ ගාස්තු සංශෝධනය කිරීමට පියවර ගත් බවත්, සියඹලාපිටිය මහතා කියා සිටියේය,

ඒ අනුව බලපත්‍ර නිකුත් කිරීම, ස්ථානය සම්බන්ධ නිර්ණායක ඇතුළත් සුරාබදු නිවේදන අංක 902 සංශෝධනය කර තිබෙන බවත් , මීට අමතරව සුරාබදු බලපත්‍ර ගාස්තු, වාර්ෂික ගාස්තු සහ ඇප ගාස්තු ද සංශෝධනය කර ඇති බව වැඩිදුරටත් සියඹලාපිටිය මහතා පැවසීය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan