ශ්‍රී ලංකා මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ජනවාරි 16 කොළඹ (LNW): ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ නිවේදනයක් නිකුත් කර ඇත. ඒ ව්‍යාපාරික ගනුදෙන සඳහා පුද්ගලික ගිණුම් භාවිත කිරීම සම්බන්ධයෙනි.

ව්‍යාපාර කටයුතු සඳහා පෞද්ගලික ගිණුම් භාවිත කිරීමෙන් බදු සංකූලතා ඇති වන බවයි.

පුද්ගලික සහ ව්‍යාපාරික අරමුදල් එකිනෙක මිශ්‍ර වීම, මුදල් විශුද්ධිකරණය වැනි බරපතල අපරාධ චෝදනාවට ලක් විය හැකි බවයි එහි සඳහන් කර ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත👇👇

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරපුරයට පළමුවෙන් නාවික හමුදාවේ සිල්වා – කහ ජර්සිය යුද හමුදාවේ සුරංගට

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: ක්‍රීඩා හා යෞවන කටයුතු...

ජයග්‍රහණයේ ආරම්භයට වාර්තා දෙකක්

    නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: අවුරුදු 19 න් පහළ...

පොලිසියෙන් යුද හමුදාවටත් – සීආර් වෙතින් ගුවන් හමුදාවටත් ප්‍රහාර එල්ල වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: මැලිබන් ජාතික රගර් ලීග්...

අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 18) දිනයේදී දිවයිනේ බොහෝ...