විදුලි ගාස්තු අඩු කරන්නේ මුදල් අමාත්‍යාංශයේ උපදෙස් ගැනීමෙන් පසුවයි – බලශක්ති අමාත්‍යාංශය

මහජන උපයෝගීතා කොමිසම විසින් අද (ජනවාරි 17) මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තු අඩුකිරීමට නිර්දේශ කර තිබුණ ද විදුලි ගාස්තු සංශෝධනය සිදු කරන්නේ මුදල් අමාත්‍යාංශයේ උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍යාංශය මේ බව ප්‍රකාශ කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මැලේසියානු ස්කොෂ් ක්‍රීඩකයන් 2028 ඔලිම්පික් වරම් දිනයි

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : 2026 ආසියානු...

මහපොළොවේ යථාර්ථය පෙන්නුම් කරන්නේ වෙනස්ම අඳුරු කතාවකි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 27, කොළඹ LNW : ඉතියෝපියාව නැවතත් පූර්ණ...

‘ලෝකයට ඔලිව් බෙදන සුන්දර ටියුනීසියාව’ – රටක් ගැන කෙටියෙන්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 27: අප්‍රිකානු මහද්වීපයේ උතුරු...

පෞද්ගලික වෛරයක් නෑ, යුක්තිය ඉටුකිරීම තමයි එකම බලාපොරොත්තුව – ජනපති අනුර

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 28, කොළඹ LNW : දූෂිත පුද්ගලයන්ට දඬුවම්...