විදුලි ගාස්තු අඩු කරන්නේ මුදල් අමාත්‍යාංශයේ උපදෙස් ගැනීමෙන් පසුවයි – බලශක්ති අමාත්‍යාංශය

0
405

මහජන උපයෝගීතා කොමිසම විසින් අද (ජනවාරි 17) මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තු අඩුකිරීමට නිර්දේශ කර තිබුණ ද විදුලි ගාස්තු සංශෝධනය සිදු කරන්නේ මුදල් අමාත්‍යාංශයේ උපදෙස් ලබාගැනීමෙන් අනතුරුව බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරමින් බලශක්ති අමාත්‍යාංශය මේ බව ප්‍රකාශ කර ඇත.