ආනන්දසංගරීට කොවිඩ්

0
199

දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ නායක වී. ආනන්දසංගරී මහතාට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී තිබෙනවා. ඊයේ (16) සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයේදී මේ බව තහවුරු කරගෙන ඇත.

ආනන්දසංගරී මහතා මේ වනවිට යාපනය ප්‍රදේශයේ රෝහලකට ඇතුළත් කර ඇති අතර සංගරී ඔහුගේ පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකුටද වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තත්වය මත යාපනයේ පිහිටි දෙමළ එක්සත් විමුක්ති පෙරමුණේ කාර්යාලය හුදෙකලා කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ.

UN

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here