ගූගල් සහ ඇමසෝන් සේවකයින් 7500 කට අධික සංඛ්‍යාවක් නෙරපයි

Date:

සටහන – සශිකලා මධුෂාණි

ජනවාරි 18, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සමාගමේ සේවක ව්‍යුහයේ දැවැන්ත ප්‍රතිව්‍යුහගත කිරීම් මධ්‍යයේ පිරිවැය අඩු කිරීමේ පියවරක් ලෙස ගූගල් හා ඇමසෝන් සේවකයන් 7500කට අධික සංඛ්‍යාවක් සේවයෙන් නෙරපා හැර ඇති බව වාර්තා වේ.

කෘත්‍රිම බුද්ධිය (AI) සඳහා බිලියන ගණනක් අඛණ්ඩව ආයෝජනය කිරීම සහ පිරිවැය අඩු කිරීමේ ක්‍රියාමාර්ග අනුගමනය කිරීම නිසා ගෝලීය විශාල තාක්ෂණික සමාගම් 2024 ජනවාරි පළමු සති දෙක තුළ සේවකයින් සිය ගණනක් මෙලෙස සේවයෙන් ඉවත් කර ඇති අතර ඉදිරි මාස කිහිපය තුළ AI හි දියුණුව හේතුවෙන් තවත් රැකියා කපා හරින බව නිවේදනය කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සජිත් සිංගප්පූරුවට – කිෂෝර් මහබුබානි හමුවෙයි !

කීර්තිමත් රාජ්‍ය තාන්ත්‍රිකයකු මෙන්ම ශාස්ත්‍රීය සහ ගත්කතුවරයකු වන කිෂෝර්...

යුද්ධ හයක් අවසන් කළ බව කියන ට්‍රම්ප් නොබෙල් ත්‍යාගය වෙත යන ගමනක

සටහන: සශිකලා මධුෂාණි අගෝස්තු 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

ශෂින්ද්‍ර යළි රිමාන්ඩ්!

කොළඹ LNW:අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර...

Update : පෑලියගොඩ වෙඩිතැබීම – තුවාල ලැබූ දෙදෙනාගෙන් එක් අයෙකු මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේදී අද (19)...