කාබුල්හි පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඇෆ්ගනිස්ථානයේ කාබුල්හි සිදු වූ පිපිරීමක් හේතුවෙන් විශාල පිරිසක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව තලේබාන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වාර්තා කර තිබේ.

විදේශිකයන් කාබුල්හි වඩාත්ම ආරක්ෂිත ප්‍රදේශවලින් එකක් ලෙස සැලකෙන අගනුවර වන ෂාහ්ර්-ඊ-නාව් ප්‍රදේශයේ මෙම පිපිරිම සිදුව ඇති අතර ප්‍රහාරයට අදාළව විමර්ශන සිදු වෙමින් පවතියි.

2021 දී එක්සත් ජනපදය ඉවත් වීමෙන් පසු තලේබාන් සංවිධානය නැවත බලයට පත්වීමෙන් පසු කාබුල් සහ ඇෆ්ගනිස්ථානය පුරා පිපිරීම් යම් ප්‍රමාණයක් දක්නට ලැබෙන අතර ISIL අනුබද්ධිත සංවිධාන තවමත් රට තුළ ක්‍රියාකාරී වන අතර වරින් වර ප්‍රහාර එල්ල කරයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ප්‍රධාන යල කන්නයේ මෙහෙයුමක් යටතේ ශ්‍රී ලංකාව වී මෙට්‍රික් ටොන් 68,149ක් මිලදී ගනී..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : දිවයින පුරා සිටින...

මහ වැසි මැදම 22ට එරෙහි සජබ විරෝධය! (PHOTOS)

කොළඹ LNW: 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව සමඟි...

පාර්ලිමේන්තු පරිශ්‍රයේ ප්‍රධාන පිවිසුම අසල දැඩි පොලිස් ආරක්ෂාවක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22...

අප්‍රිකානු කුසලාන (AFCON) 2027 සුදුසුකම් ලැබීමේ වටය: අයිවරි කෝස්ට් සහ ඝානා ගැටුම

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : බටහිර අප්‍රිකානු පාපන්දු...