කොළඹ කොටස් වෙළඳපොලෙන් තවත් දැවැන්ත වාර්තාවක් …

ඉතිහාසයේ පළමුවරට ඊයේ (18) දිනයේදී කොළඹ කොටස් වෙළඳපොලේ, වෙළඳපොල ප්‍රාග්ධනීකරණ වටිනාකම රුපියල් ට්‍රිලියන 6 සීමාව ඉක්මවා ගියේය.

ඒ අනුව ඊයේ දිනයේ ගනුදෙනු අවසානයේදී කොළඹ කොටස් වෙළඳපොලේ, වෙළඳපොල ප්‍රාග්ධනීකරණ වටිනාකම රුපියල් ට්‍රිලියන 6.04ක් වශයෙන් සටහන් විය.

එසේම ඊයේ දිනයේදී කොළඹ කොටස් වෙළඳපොලේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 13457.20ක් වශයෙන් සහ S&P SL20 දර්ශකය ඒකය 4618.45ක් වශයෙන් සටහන් වූ අතර එම අගයන් ද අදාළ දර්ශක දෙකෙහි ඉතිහාසය තුළ වාර්තා වූ වැඩිම අගයන් වේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහය පතයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : අපරාධ පරීක්ෂණයක් සඳහා...

Flydubai සහාය ගුවන් නියමුවාගේ ඕස්ට්‍රේලියානු සබඳතා පිළිබඳව පරීක්ෂණයක්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : Flydubai සහාය ගුවන්...

“නව ක්‍රීඩකයන්ට අවස්ථා ලබාදිය යුතුයි” – කුසල් මෙන්ඩිස්

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : ශ්‍රී ලංකා ක්‍රිකට්...

නවක පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1056 කට පත්වීම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 04, කොළඹ LNW : මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ...