මාස පහකට ඇතිවෙන්න චීනයෙන් නොමිලේ සහල් !

Date:

ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ක් ලබාදීමට චීන රජය තීරණය කර තිබෙනවා. මෙම සහල් තොගය නොමිලේ ලැබෙනු ඇති බවයි වාර්තා වන්නේ.

මෙරට චීන තානාපතිවරයා විසින් මේ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට දැනුම් දී තිබෙන අතර ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් මුදල් ඇමතිවරයා කැබිනට් මණ්ඩලය දැනුවත් කර තිබේ.

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සිදුකළ ඉල්ලීමක් අනුව මෙම සහල් තොගය ලබාදීමට චීනය තීරණය කර තිබෙන්නේ චීන-ශ්‍රී ලංකා රබර්-සහල් වෙළඳ ගිවිසුමට වසර 70 ක් සම්පූර්ණවීම නිමිත්තෙනි.

මෙම සහල් තොගය මාස 05 ක සහල් පරිභෝජනය සම්පූර්ණ කිරීම සඳහා ප්‍රමාණවත් වනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ග්‍රීන්ලන්තයේ සුන්දරත්වය මොහොතක් විඳගමුද?

රෂිකා හෙන්නායක ජනවාරි 17 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මෙම මූලාශ්‍රය...

අම්බුළුවාව බෑවුමේ නිවාස 05ක් නාය යාමේ අධිඅවදානමක – සංරක්ෂිත කලාපයක් ලෙස නම් කිරීමට නිර්දේශ

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:අම්බුළුවාව කන්දේ බෑවුම් කිහිපයක නායයාමේ සහ ගල්...

සුරනිමිල නව ගමනක!

රෂිකා හෙන්නායක ජනවාරි 17, කොළඹ LNW : ශ්‍රී ලංකා නාවික...

විපක්ෂ නායක සජිත්ගේ සම කළ නොහැකි මනුස්සකම !

එංගලන්තයේ පදිංචි ජ්‍යේෂ්ඨ ශ්‍රී ලාංකික නීතීඥවරයකු වන ජනක පීරිස්...