බොරැල්ල අත්බෝම්බ සිද්ධිය : වෛද්‍ය නිවසේ අවි ගබඩා කතාව බොරුවක් – ඕෂල හේරත් (VIDEO)

Date:

බොරැල්ල සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානයෙන් අත්බෝම්බයක් හමුවීමේ සිද්ධියට අදාළව අත් අඩංගුවට ගත් වෛද්‍යවරයාගේ නිවසේ තිබී ගිනිඅවි ඇතුළු ආයුධ තොගයක් හමුවූ බවට ඇතැම් මාධ්‍ය පළකර ඇති පුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව සමාජ මාධ්‍ය ක්‍රියාකාරික ඕෂල හේරත් මහතා පවසයි.

එසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ තම පියාව වන අතර, තම නිවසේ තිබී සොයාගත් බව කියන ගිනිඅවි යනු තම 11 හැවිරිදි දරුවාගේ සෙල්ලම් පිස්තෝලයක් සහ තමන්ට අයත් වායු රයිෆල් කිහිපයක් බවයි ඒ මහතා පවසන්නේ.

අද (18) දිනයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඕෂල හේරත් මහතා මේ බව ප්‍රකාශ කළේය.

RN

සබැඳි පුවත් –

බොරැල්ල දේවස්ථානයේ අත්බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු අත්අඩංගුවට !

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

රෝසමල් සහ චොකලට් පෙට්ටිවලින් එහා ගිය අමතකකර දැමූ වැලන්ටයින් කතාව

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...