*
Friday, March 29, 2024
spot_img

Latest Posts

2029 වෙනකං ගොඩ ඒමක් නෑ – බන්දුල

වර්තමානයේදී රට අර්බුද 03 කට මුහුණ දී සිටින බවත් කුමන පක්ෂයක් රට පාලනය කළද 2029 දක්වා අර්බුදයෙන් ගොඩ ඒමක් නොමැති බවත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. මෙම අර්බුදවලට ඉතිහාසය පුරා රට පාලනය කළ සියලු පාලකයන් වගකිව යුතු බවද ඇමතිවරයා අවධාරණය කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව පැවති සභාව කල්තැබීමේ විවාදයට සහභාවෙමින් බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කළේය.

ඇමතිවරයාට අනුව රට මුහුණ දී සිටින ප්‍රධාන අර්බුද 03 වන්නේ, විදේශ විනිමය පිළිබඳ අර්බුදය, රාජ්‍ය මුල්‍ය අර්බුදය හා ආර්ථික කඩාවැටීමෙන් ගොඩ ඒමේ අර්බුදයයි.

ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශයේ, මෙම අර්බුදවලින් ගෙඩඑන ක්‍රමවේදය පිළිබඳව පූර්ණ පැහැදිලි කිරීමක් සිදුකළ බවත්, ඒ් අනුව අර්බුදය පිළිබඳව ජනාධිපතිවරයා නිවැරදි අවබෝධයක සිටින බව ඉන් පැහැදිලි වන බවත් ඇමතිවරයා පවසනවා.

UN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

Stay in touch

To be updated with all the latest news, offers and special announcements.

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan