ශ්‍රී ලංකා මහ බැංකුවෙන් අනතුරු ඇඟවීමක්!

0
4974

රෂිකා හෙන්නායක ජනවාරි 20, කොළඹ (LNW):

තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වා ඇති බවට නිර්ණය කර ඇති ආයතන 21ක් පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

1988 අංක 30 දරන බැංකු පනතේ 83 (ඇ) වගන්තිය උල්ලංඝනය කරමින් මෙම තහනම් පිරමීඩාකාර යෝජනා ක්‍රම පවත්වා ඇති බව එහි සඳහන්.