එක්සත් සමාජවාදී පක්ෂය පලස්තීනයට සහය දක්වමින් ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්! (PHOTO STORY)

කොළඹ LNW: ඇමරිකාව සහ ඊශ්‍රායලය විසින් සිදුඅක්රනු ලබන පලස්තීන සමූල ඝාතනය නවතන ලෙස බලකරමින් අද (20) ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් සංවිධානය කර තිබුණි.

එක්සත් සමාජවාදී පක්ෂය විසින් එය සංවිධානය කර තිබේ.

ඇමරිකාවේ නව ජනාධිපති ලෙස පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත එම බලකිරීම සිදුකරන ලදී.

2023 ඔක්තෝම්බර් 07 වැනිදා සිට පැවති ගැටුම් හමුවේ මේ වන විට ඊශ්‍රායල් ප්‍රහාර හේතුවෙන් පලස්තීන වැසියන් 47,035ක් ඝාතනය වී ඇති බවයි පලස්තීන වාර්තා පෙන්වා දෙන්නේ.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2027 ඩාකාර් රැළිය පෘතුගාලයේ සහ මොරොක්කෝවේ පැවැත්වීමට තීරණය කරයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ඩකාර් රැලිය 2027:...

2026 ඡන්ද හිමි නාමලේඛනය : ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලත් සංඛ්‍යාව මි. 17.64යි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : ශ්‍රී ලංකා මැතිවරණ...

බිලියන 6.3ක ක්‍රිප්ටෝ මුදල් කොල්ලයක්!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 30 ; ලොව...

අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහනට ජනාධිපති උපදේශක සභාවක් පත්කරේ!

කොළඹ LNW:අනුරාධපුර පූජා භූමිය තුළ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී...